“මොඩියුල” පරීක්ෂණ වාර්තා දෙකම හිරවෙලා

හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කණ්ඩායම් දෙකේ වාර්තා තවමත් ලැබී නැතැයි වාර්තාවේ.