ඉන්ධන අවසන් වෙතැයි පැතිර යන වාර්තා හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ තරුණයකු අද (01) සිය යතුරු පැදියට ටැංකිය උතුරා යන තෙක් ඉන්ධන පුරවාගෙන මීටර් කිහිපයක් යන අතරතුර යතුරුපැදියේ ගින්නක් ඇතිවී විනාශ වී ගිය බව හපුතලේ පොලිසිය පැවසීය.