ඉරාන නව නායකයින් සමග සාකච්ඡා කිරීමට ට්‍රම්ප් සැරසෙයි

අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයෙන් පසු පත්කළ නව නායකයින්ට තමන් සමග සාකච්ඡා පැවැත්වීමට අවශ්‍යව ඇති බවත්, ඊට තමන්ද එකඟ වූ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.