රටපුර වියලි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියලි කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.