පළමු පැය 24 තුළ ඉරානයේ ඉලක්ක 1,000කට ප්‍රහාර එල්ල කළ අමෙරිකානු මෙහෙයුම

ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමේදී පළමු පැය 24 තුළ ඉරානයේ ඉලක්ක 1,000කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු ආරක්ෂක අංශ පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.