මැදින් පුර පසළොස්වක පොහොය දිනය අද දිනට යෙදී ඇත. බුදුරජාණන් වහන්සේ පළමු වරට උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙස මැදින් පුර පසළොස්වක පොහොය සැලකේ.