හදිසි නීතිය නැවත දිගු වෙයි

හදිසි නීතිය නැවත දීර්ඝ කිරීමේ යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.