ඉරානයට ගහන්න UK කඳවුරු භාවිත කිරීමට අවසර

ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කරන ස්ථානවලට පහරදීමට සිය කඳවුරු භාවිත කිරීමට අවසර ලබාදෙන ලෙස ඇමෙරිකාව කළ ඉල්ලීමට අනුමැතිය ලබාදීමට එක්සත් රාජධානිය තීරණය කළ බව අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ප්‍රකාශ කළේය.