රිය අනතුරින් කාන්තාවක් මරුට :තිදෙනකු රෝහලට

ඇටවීරගොල්ලෑට , පාඩික්ගම 18 කණුව අසලදි කාන්තාවක් විසින් පදවන ලද යතුරු පැදියක් තවත් යතුරු පැදියක ගැටිමෙන් සිදුවු අනතුරින් යතුරු පැදිය පැදවු කාන්තාව මිය ගොස් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව ඇටවීගොල්ලෑව පොලිසිය කියයි.