වරාය නගරයේ සාදයකට ආ දෙකක් අභිරහස් ලෙස මිය ගිහින්

කොළඹ වරාය නගරයේ මරීනා වැලි තීරයේ පැවති ඩි. ජේ. ප්‍රසංගයකට සහභාගී වීම සඳහා පැමිණි තරුණියක සහ තරුණයකු සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි වරාය පොලිසිය සඳහන් කරයි.