ඉරානයේ නව වැඩබලන උත්තරීතර නායක අලිරේසා අරාෆි පත්වී පැය කීපයක් තුළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇතැයි ඇතැම් ඊශ්‍රායල මාධ්‍ය හා සමාජ මාධ්‍ය අද වාර්තා කළේය.