ඉරානයේ ක්‍රියාකලාපය ගැන අමෙරිකාව සහ ගල්ෆ් රටවල් එකතුව ඒකාබද්ධව ප්‍රකාශයක්

මැදපෙරදිග කලාපය තුළ ඉරානය සිදුකරන ක්‍රියාවන්, එම කලාපීය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් බවත් අමෙරිකාව සහ ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවල් හයක් ඒකාබද්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.