ඩුබායි ගුවන්තොටුපොළවලින් සීමිත ගුවන් ගමන් කිහිපයක් අද සිට

කලාපීය වශයෙන් පැවති නොසන්සුන්කාරී තත්ත්වයන් හමුවේ අත්හිටුවා තිබූ ගුවන් ගමන් සේවා පියවරෙන් පියවර යළි ආරම්භ කිරීමට සඳහා අද (02) පස්වරුවේ සිට සීමිත ගුවන් ගමන් සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන බව Emirates ගුවන් සේවය නිවේදනය කර තිබේ.