ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට සුළු තුවාල

උතුරු ඊශ්‍රායලයට අද (02) එල්ල වූ ප්‍රහාරයක් අතර තුර ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබා ඇතැයි එරට තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.