යුද්දෙ නවත්වන්න බලගතු රටවල් මැදිහත් විය යුතුයි

මැද පෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා බලගතු රටවල් එක්ව ක්‍රියා කළ යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.