ඊශ්‍රායලයේ බියර්ෂෙබා නේවාසික ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයක කොටස් නිවසක් මතට වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළේය.