ඉරාන සහායට චීනය එයි

ඇමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඉරානයට චීනයේ සහාය හිමිවන බව චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී අද (02) ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සමග පැවති දුරකථන සාකච්ඡාවකදී සහතිකයක් ලබා දී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළේය.