අදත් වියලි කාලගුණික තත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.