’’තෙල් සැපයුම යථා තත්ත්වයට පත් කළා’’

රටේ තෙල් සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා අද(3) උදෑසන මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසීය.