ඉරානයේ 742 ක් මරුට

ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක් වී ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් මියගිය ගණන මේ වනවිට 742 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කළේය.