දිගටම යුද්ධ කරන්න අපට අවශ්‍යතාවක් නෑ

ඇමෙරිකාව සමඟ හෝ ඊශ්‍රායලය සමඟ හෝ දිගින් දිගටම යුද්ධ කිරීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බව ඉරාන රජය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එරට නියෝජිත අමීර් සයීඩ් ඉරවානී පවසයි.