සජිත් ඉරාන ප්‍රහාරය හෙලා දකී

ඉරානයට එල්ල වූ ප්‍රහාරය තරයේ හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.