ඇමෙරිකාව, ඊශ්‍රායලය ද හවුල් කර ගනිමින්, ඉරානයට එල්ල කරන ප්‍රහාර තමන් තරයේ හෙලා දකින බවත්, ඉරානයට පහර දීමට තම හමුදා කදවුරු භාවිත කිරීමට ඉඩ නාදෙන බව ස්පාඤ්ඤ රජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට දන්වා ඇත.