දික්ඔය මූලික රෝහලේ පෂ්චාත් මරණ පරික්ෂණය සදහා මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබු අවුරුදු 23ක් වයසැති කාන්තාවකගේ සිරුර එම රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු විසින් රාත්‍රී කාලයේ දුෂණය කළේ යැයි කියන සිද්ධියක් පදනම් කර ගනිමිනි වතු කම්කරුවන් පිරිසක් රෝහල් පරිපාලනය එරෙහිව උද්ගෝෂණයක නිරත විය.