මැදපෙරදිග යුද්ධය නිසා යුක්‍රේනයට ආයුධ සොයාගත නොහැකි වේයැයි සෙලෙන්ස්කි බියෙන්

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් යුක්‍රේනයට ගුවන් ආරක්ෂක මිසයිල සොයා ගැනීමට අපහසු විය හැකි බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අනතුරු අඟවා තිබේ.