මොරටු ‘‘සුරාගේ‘‘ සිරුර ත්‍රිරෝදයකින් මතුවේ

මොරටුව බස් නැවතුම අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබී කැපුම් තුවාල සහිත මොරටුමුල්ලේ පදිංචි අයකුගේ මළ සිරුර සොයාගත් බව මොරටුව පොලිසිය පවසයි.