හැකි ඉක්මනින් මැදපෙරදිග යු.ද්ධය අවසන් කල යුතුයි. – අපේ රට බේරාගත් නායක මහින්ද මැතිඳුන් කී කතාව මෙන්න

හෝමාගම – මැදපෙරදිග වර්තමාන යුද තත්ත්වය හැකි ඉක්මනින් අවසන් කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මෙම අදහස් හිටපු ජනාධිපතිවරයා (02) දින හෝමාගම ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාර භූමියේ පැවති “සද්ධර්ම වර්ෂා” ධර්මදේශනය සඳහා සහභාගි වූ අවස්ථාවකදී මාධ්‍යවේදීන් අසන ලද පැනයකට පිළිතුරු දීමේදී තහවුරු කරන ලදි. “යුද්ධය අවසන් කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනින්. අනෙක් බලගතු රටවල් මැදිහත් විය යුතු බව මම විශ්වාස කරමි,” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය. එම අවස්ථාවේදී, අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළේ ය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න