අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඒ.ඩී.බී සහය

රජය ගෙන යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය ලබා දීමට කැමති බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීහු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවේ පැවැසූහ.