ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක්වී තිබේ. එහි සිටින පිරිස මුදාගැනීමට මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා එම ස්ථානයට ළඟාවෙමින් පවතින බව වාර්තා වේ.