සියලු රටවල ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න

සියලුම රටවල ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.