බලහත්කාරයෙන් ගැටලු විසඳිය නොහැකි බවත්, ඉන් සිදු වන්නේ නව ගැටලු ඇති වීම සහ බරපතළ දිගුකාලීන ප්‍රතිවිපාක ඇති වීම පමණක් බවත් චීනය ඊශ්‍රායලය වෙත අවධාරණය කර තිබේ.