ජනපති -අරාබි නායකත්වය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වය සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.