අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය අද

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් අද (04) ටෙහෙරානයේ අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිත බවය.