ආනයන සෙස් බදු ටික ටික ඉවතට

ආනයන භාණ්ඩ මත ක්‍රියාත්මක වන සෙස් බද්ද අදියර වශයෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.