ශ්‍රී ලංකා මුහුදු සීමාව අසල අනතුරට ලක් ඉරාන නෞකාවේ සිටි 101ක් අතුරුදන්

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ අනතුරට ලක් ඉරාන නෞකාවේ සිටි පිරිසගෙන් 101ක් දෙනෙකු අතුරුදන්වී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.