සත්ව ආහාර වලට බඩ ඉරිඟු රටින් ගෙනෙයි

සත්ත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනය සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.