යුද්ධ මැද්දේ ආර්ථික වැඩ බලන්න ජනපති සාකච්ඡාවක් කැඳවයි

ඉදිරියේදී ඇති විය හැකි තත්ත්ව උපකල්පනය කළ නොහැකි වුවත් සෑම ක්ෂේත්‍රයකම මතු වන නව වර්ධනයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සාමුහිකව මෙම අභියෝගය ජය ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.