අපි වැනි රටක් මෙවැනි යුද්ධයක ගොඳුරක් බවට පත්විය යුතු නෑ - අමාත්‍ය නලින්ද

කිසිදු විටකදී අප වැනි රටක් මෙවැනි යුද්ධයක අතරමැදිකරුවෙකු හෝ ගොඳුරක් වියයුතු නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.