මුදාගත් ඉරාන භටයින් ට ප්‍රතිකාර ඇරඹූ කරාපිටිය රෝහල - නවතම දර්ශන මෙන්න

නාවික හමුදා මෙහෙයුමකින් බේරගත් ඉරාන නෞකාවේ සිටි පිරිසට මේ වන කරාපිටිය රෝහලේ ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.