නැගෙනහිර ටෙහෙරානයේ විශාල පිපිරීමක්

නැගෙනහිර ටෙහෙරානයේ විශාල පිපිරීමක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.