අද දින පැවැති මාධ්‍ය හමුවකට බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩියේ හුණ්ඩුවක්ද රැගෙනය. ඒ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ‘හුණ්ඩු’ කතාවට විරෝධය පළ කිරීම සදහාය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න