ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 72ක් මරුට - සිය ගණනකට තුවාල

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 437 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය සනාථ කර තිබේ.