ස්පාඤ්ඤය, අමෙරිකාවට එකඟ වූ බව මාධ්‍ය ලේකම් කියයි

ඉරානයට එරෙහිව සිදු කරන යුද්ධයේදී අමෙරිකාවට සිය සහයෝගය පළ කිරීමට ස්පාඤ්ඤය තීරණය කර ඇති බව එක්සත් ජනපදයේ මාධ්‍ය ලේකම්වරිය පවසයි.