මතුගම ප්රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබේ. අද (05) අලුයම තුනට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.