මතුගම වෙඩි තැබීමක්

මතුගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබේ.

අද (05) අලුයම තුනට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.