මතුගම කන්ද ප්‍රදේශයට ජලය සපයන ජල ටැංකිය ආසන්නයේ නිවසකට ඊයේ (04) රාත්‍රී වෙඩි වෙඩි තැබීමක් සිදුව ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.