රුපියල් කෝටි දෙකකට අධික මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන ලිපිකරුවෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.