ඉන්දීය සාගරයේ සිදුවූ අබිරහස් සිදුවීමක් මේ වන විට ජාත්‍යන්තර දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් නිල වශයෙන් තහවුරු කර ඇත්තේ, ගාල්ල ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ ඉරාන නෞකාවක් ඇමරිකානු සබ්මැරීනයක් මගින් දියත් කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමූ බවයි.