පාසල් දැරියන්ගේ වතුර බෝතයේ පෙති වර්ගයක්

වෙන්නප්පූව ජාත්‍යන්තර පාසලක සිසුවියන් දෙදෙනකුගේ පානීය ජල බෝතල්වලට කිසියම් පෙති වර්ගයක් එක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන්කරයි