පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නායක සර්ෆ්රාස් අහමඩ් පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.